Home දේශීය පුවත් කොරෝනාවෙන් ළමා රෝහලේදී දරුවන් 10 ක් මිය ගිහින්

කොරෝනාවෙන් ළමා රෝහලේදී දරුවන් 10 ක් මිය ගිහින්

0
කොරෝනාවෙන් ළමා රෝහලේදී දරුවන් 10 ක් මිය ගිහින්

කොව්ඩ් 19 වෛරසය අසාදිතව රිජ්වේ ආර්යයා ළමා රෝහලේදී වසරක් වැනි කාලයක් තුල දරුවන් 10 දෙනෙක් මියගොස් ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ත් 13 ත් අතර වයසේ පසුවන්නන්ය.

එම දරුවන් නිදන්ගත රෝගවලින් පෙලුණු අය බවද වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here