Home උණුසුම් පුවත් දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5ක් අත්අඩංගුවට

දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5ක් අත්අඩංගුවට

දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5ක් අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලූ 5 දෙනකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උද්ඝෝෂණ, රැස්වීම් තහනම් කර තිබියදී කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ විරෝධාතාවක් පැවැත් වු බවට වන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here