fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය අද විරෝධයේ

    ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය අද විරෝධයේ

    වැඩ තහනම් කරන ලද සියළු සේවකයින් නැවත සේවයේ සිහිටුවන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය අද (07) රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි අයුරු.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.