Home උණුසුම් පුවත් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු ගැන තීරණයට රජයෙන් යූටර්න් එකක්

ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු ගැන තීරණයට රජයෙන් යූටර්න් එකක්

ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු ගැන තීරණයට රජයෙන් යූටර්න් එකක්

බැඳුම්කර සිද්ධිය සමම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාර හිමිකාර අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

අද පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය කර ඇත.

බිලියන ගණනක බදු මුදල් හා හිඟ ණය අය කරගැනීම වෙනුවෙන් ඩබ්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලපත්‍රය ලබාදීමට පසුගිය සතියේ පීයවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here