Home උණුසුම් පුවත් ගිනි නිවාගෙන මෙසීනා නැව සිංගප්පූරුවට ඇදගෙන යයි

ගිනි නිවාගෙන මෙසීනා නැව සිංගප්පූරුවට ඇදගෙන යයි

ගිනි නිවාගෙන මෙසීනා නැව සිංගප්පූරුවට ඇදගෙන යයි

කිරින්දට ඔබ්බෙන් වූ මුහුදේදී දින දෙකකට පෙර සිදුවූ එන්ජින් කාමර ගින්න හේතුවෙන් MSC Messina නැව අක්‍රීය වී ඇති අතර යානයේ එක් තුවාලකරුවකු සිටින බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි.

MSC Messina නැවේ ගින්න මේ වනවිට මුළුමනින්ම නිවා දමා ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයෝ නිරුපද්‍රිතව සිටිති.

හිමිකාර සමාගම විසින් වීගර් ටග් යාත්‍රාව යොදවා නෞකාව ඇදගෙන යාමට පටන්ගෙන ඇතී අතර එය සිංගප්පූරුව බලා පිටත් විය.

බ්ලෙයාර් වරායේ සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ නෞකාව සම්බන්ධීකරණය පවත්වාගෙන යන අතර ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් යොදවා ඇති විශ්වාස්ට් නෞකාව ද සහයට අසලින් ගමන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here