fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුරුණෑගල උසාවි සිරමැදිරියෙන් 4ක් පලායති

    කුරුණෑගල උසාවි සිරමැදිරියෙන් 4ක් පලායති

    කුරුණෑගල උසාවියේ පිහිටි සිර මැදිරියකින් සිරකරුවන් 04 දෙනෙකු පලාගොස් ඇතැයි වාර්තා වේ.

    ඉන් එක් සිරකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අනෙක් සිරකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.