Home උණුසුම් පුවත් පාස්පෝට් ගන්න අවශ්‍ය අයට දැන් දින වෙන්කිරීමත් ඔන්ලයින්

පාස්පෝට් ගන්න අවශ්‍ය අයට දැන් දින වෙන්කිරීමත් ඔන්ලයින්

පාස්පෝට් ගන්න අවශ්‍ය අයට දැන් දින වෙන්කිරීමත් ඔන්ලයින්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කිරීමේ අවස්ථාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබේ.

ඒ අනුව එම දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාල දින වෙන්කිරීම සිදු කිරීමේ හැකියාව පවතී.

ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here