Home උණුසුම් පුවත් වැලිකඩ බන්ධනාගාර වහලේ තවත් විරෝධයක් ඇරඹේ

වැලිකඩ බන්ධනාගාර වහලේ තවත් විරෝධයක් ඇරඹේ

වැලිකඩ බන්ධනාගාර වහලේ තවත් විරෝධයක් ඇරඹේ

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලයක් මත තවත් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක බව ද ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here