තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාබනික පොහොර ගෙන්වීම නවතී!

    කාබනික පොහොර ගෙන්වීම නවතී!

    කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ දේශීයව කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රගතියක් දක්නට ලැබෙන බැවින් රට තුළ කාබනික පොහොර නිෂ්පාදනයේ වර්ධනයක් අපේක්ෂා කරන නිසා මෙම තීරණය අත්හිටුවීම පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.

    පසුගිය කාලයේ රජයේ රසායනික පොහොර ආනයනය අත්හිටුවීය. එය ජාත්‍යන්තර වශයෙන් ද අගැයීමට ලක්විය.

    ඉන්පසු මෙරට පොහොර අවශ්‍යතාව සඳහා කාබනික පොහොර ආනයනයට පියවර ගැනීමට මීට පෙර තීරණය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img