උණුසුම් පුවත් දේශීය පුවත් මුල් පුවත ජනපති හෙට ජාතිය අමතයි සංජීවනී එදිරිසිංහ - 5:36 PM - June 24, 2021 0 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (25) රාත්‍රි 8.30 ට ජාතිය ඇමතීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.