Home උණුසුම් පුවත් දුමින්ද සිල්වා නිදහස්

දුමින්ද සිල්වා නිදහස්

දුමින්ද සිල්වා නිදහස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව ලැබ බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි ඒ මහතා මෙලෙස නිදහස් වී ඇත.

2016 වසරේ සිට ඔහු සිර දඬුවම් විඳිමින් සිටියේ ය.

පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ.

බන්ධනාගාර ගතව සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතරට අයත් ය.

මීට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here