fbpx
තවත්
    මුල් පිටුවCOVIDබස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත්කරණය අදත්

    බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත්කරණය අදත්

    බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වලදී අද (24) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව මධ්‍යස්ථාන 10කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

    Vaccination-Schedule-on-24.06.2021-–-Thursday

    එන්නත් ලබාගැනීම සදහා මධ්‍යස්ථාන වෙත යාමට පෙර තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නිවැරැදිව ඒ පිළිබද තහවුරු කරගන්නා ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

    ඒ ඒ ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකතන අංක පහත වෙබ් ලින්ක් ඔස්සේ ලබාගත හැකිය.

    මෙතනින් https://alt.army.lk/phi2/

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.