තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරයි

    රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරයි

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

    පසුගිය මහ මැතිවරණයෙන් පසු එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මාස 10කට අධික කාලයක් හිස්ව පැවතිණි.

    1977 වසරේ සිට 2020 වසර දක්වා අඛණ්ඩව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ 2020 වසරේ පැවති මැතිවරණයේ දී පරාජයට පත්විය.

    කෙසේවෙතත් එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img