Home උණුසුම් පුවත් පාර්ලිමේන්තු එන්න රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

පාර්ලිමේන්තු එන්න රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

0
පාර්ලිමේන්තු එන්න රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

එක්සත් ජාතික පක්ෂයේ හිස්ව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසමට අද (16) පෙරවරුවේ ඉදිරිපත්කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇති බවට සදහන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here