Home උණුසුම් පුවත් ගාලු මුවදොරට ගොඩගැසූ මුහුදු ජීිවීන්ගේ මළසිරුරු

ගාලු මුවදොරට ගොඩගැසූ මුහුදු ජීිවීන්ගේ මළසිරුරු

ගාලු මුවදොරට ගොඩගැසූ මුහුදු ජීිවීන්ගේ මළසිරුරු

කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනිගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාවේ විනාශකාරී බලපෑම හේතුවෙන් එහි සුන්බුනන් මෙන්ම සෑම දිනකම මියගිය කැස්බෑවුන්, තල්මසුන්, කොරල් කොටස් ආදිය ගොඩගසමින් තිබේ

මියගිය කැස්බෑවකු අද (12) දිනයේදීත් ගාළුමුවදොර වෙරළට ගොඩගසා තිබූ අයුරු ඡායාරුපයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here