Home දේශීය පුවත් උණුසුම් පුවත් කොරෝනා අවධානමක් තිබියදීත් මැයි මාසයේත් සංචාරකයන් 1500 ක් මෙරටට

කොරෝනා අවධානමක් තිබියදීත් මැයි මාසයේත් සංචාරකයන් 1500 ක් මෙරටට

0
කොරෝනා අවධානමක් තිබියදීත් මැයි මාසයේත් සංචාරකයන් 1500 ක් මෙරටට

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පවා මැයි මාසයේ සංචාරකයන් 1500 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය සදහන් කරයි.

චීනය, ජර්මනිය සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් වැඩි පිරිසක් මේ මසායේ මෙරට සංචාරයට පැමිණ ඇති බවද එම අධිකාරියේ සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

අප්‍රේල් මාසයේ ද මෙරට සංචාරය සදහා විදේශිකයන් 4000 ක් පැමිණ ඇත. මෙම වසරේ මැයි මාසය දක්වා ගෙවී ගිය මාස 05 තුළ මෙරට සංචාරයේ නිරත වූ විදේශිකයන් ගණන 15294 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here