Home දේශීය පුවත් මීගොඩ පොලිස් රාළහාමි අයිස් එක්ක අල්ලයි

මීගොඩ පොලිස් රාළහාමි අයිස් එක්ක අල්ලයි

0

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ හැටන් පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

නෙල්ලිඅඩි පදිංචිකරුවෙක් වන මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 120ක් ඔහු සන්තකයේ තිබී හමුවූ බව පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here