Home දේශීය පුවත් එස්.ටී.එෆ්. කොස්තාපල් බීල එලවපු ජිප් එකට වූ දේ

එස්.ටී.එෆ්. කොස්තාපල් බීල එලවපු ජිප් එකට වූ දේ

0

බීමත්ව ජිප් රථයක් ධාවනය කර අනතුරක් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් වැලිකඩ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී කොටා පාරේදී බව පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදුව ඇත්තේ ජිප් රථය පාර මැද පෙරලීමෙනි. අධික වේගයෙන් ජිප් රථය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here