Home දේශීය පුවත් වන අලියා සමඟ ඡායාරූපයක් ගන්න ගිහින් විදේශ ිකයාට වන අලි ප්‍රහාරයක්

වන අලියා සමඟ ඡායාරූපයක් ගන්න ගිහින් විදේශ ිකයාට වන අලි ප්‍රහාරයක්

0

ගිරිතලේ වැව අසලදී වන අලියෙකු සමඟ ඡායාරූපයක් ගැනීමට ගිය එංගලන්ත ජාතිකයෙකු වන අලි ප්‍රහාරයට ලක්ව ඊයේ (22) රෝහල්ගත කර ඇත.

වයස අවුරුදු 72ක් වන එංගලන්ත ජාතිකයෙකු මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව හබරණ පොලීසිය සඳහන් කළේය.

මෙම විදේශිකයා මෙරට සංචාරයක් සඳහා පැමිණ මින්නේරිය වනෝද්‍යානය නැරඹිමට ගොස් වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here