Home දේශීය පුවත් අපේක්ෂා රෝහල් ගොඩනැගිල්ලෙන් රෝගියෙක් බි මට පැන මිය යයි

අපේක්ෂා රෝහල් ගොඩනැගිල්ලෙන් රෝගියෙක් බි මට පැන මිය යයි

0

මහරගම අපේක්ෂා රෝහල් ගොඩනැගිල්ලක පස්වන මහලෙන් බිමට පැන රොගියෙක් සියදිවි හානිකරගෙන ඇත.

මියගොස් ඇත්තේ රුවන්වැල්ලේ පදිංචිකරුවෙක් වන නාමල් ප්‍රසන්න කරුණාරත්න නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අවිවාහක අයෙක් බව මහරගම පොලීසිය සඳහන් කළේය.

පෙනහල්ලේ ඇති වූ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 14 දා මහරගම අපේක්ෂා රෝහලට පැමිණ ඇති ඔහු රෝහල් ගොඩනැගිල්ලෙහි තෙවන මහලේ 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here