Home දේශීය පුවත් ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් විකුණන්න ගිය 02ක් කොටු

ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් විකුණන්න ගිය 02ක් කොටු

0

රුපියල් ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් ජා- ඇල පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

කොබෙයිගනේ පදිංචි වයස අවුරුදු 31 හා 32 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ජා-ඇලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here