Home දේශීය පුවත් ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ 07 වෙනි මහලින් ඕස්ට්‍රේලියානුවෙක් පනී

ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ 07 වෙනි මහලින් ඕස්ට්‍රේලියානුවෙක් පනී

0
ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ 07 වෙනි මහලින් ඕස්ට්‍රේලියානුවෙක් පනී

කොළඹ ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ 07 වෙනි මහලේ කාමරයක පදිංචිව සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයකු ඉහළ මහලේ සිට බිමට පැන සියදිවි හානිකරගෙන ඇත.

වයස අවුරුදු 51ක් වන මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා මෙරට පුරවැසිභාවය ලද තැනැත්තෙකි.

ඊයේ උදෑසන ඔහු 07 වෙනි මහලේ සිට බිමට පැන ඇත්තේ පොලීසිය ඇතුළු විශාල පිරිසක් බලා සිටියදීය.

මෙසේ ඔහු සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here