Home දේශීය පුවත් ටියුෂන් නොගොස් ලැඟුම් හලට ගිය සිසු පෙම් යුවලට වූ දේ

ටියුෂන් නොගොස් ලැඟුම් හලට ගිය සිසු පෙම් යුවලට වූ දේ

0
ටියුෂන් නොගොස් ලැඟුම් හලට ගිය සිසු පෙම් යුවලට වූ දේ

උපකාරක පංති යනවා යැයි කියා නිවසින් පැමිණ මහනුවර ලේවැල්ලේ පිහිටි ගැගුම් හලකට ගිය 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් බිය ගන්වා ඔවුන්ගේම ජංගම දුරකථනයෙන් ඔවුන්ගේ නිරුවත වීඩියෝකර එම දුරකථන කොල්ලකා පළායමින් සිටි මත්ලෝලීන් දෙදෙනෙක් මහනුවර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සිසුවිය හා සිසුවා කොල්ලකා පළායමින් සිටි සැකකරුවන් දෙදෙනා ගැන සැකසිතූ පොලීසිය ඔවුන්ව පරීක්ෂා කිරීමේදී ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් ඔවුන් සතුව තිබීම හේතුවෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධය හෙළිකරගෙන තිබේ.

ඒ අනුව ලැගුම් හලට ගොස් සිසුවාත් සිසුවියත් පොලිස් භාරයට ගෙන ඇත.

සිසුවිය ගේ දෙමාපියන් කොළඹ ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයක සේවය කරන බවත් සිසුවිය තම සහෝදරිය හා තනිව නිවසේ වාසය කර තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here