Home උණුසුම් පුවත් හෙට පාර්ලිමේන්තු රැස්වීමත් සීමා කෙරේ

හෙට පාර්ලිමේන්තු රැස්වීමත් සීමා කෙරේ

හෙට පාර්ලිමේන්තු රැස්වීමත් සීමා කෙරේ

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (08) පෙ.ව. 10.00 සිට ප.ව 4.30 දක්වා පමණක් සීමා කෙරේ.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මිකා දසනායක මහතා නිවේදනය මේ බව නිවේදනය කරයි.

කථානායක මහින්ද යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර තිබේ.

ඒ අනුව මේ සතියේ සෙසු දිනවල පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here