Home උණුසුම් පුවත් දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 77ක් හුදෙකලා බවින් නිදහස්

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 77ක් හුදෙකලා බවින් නිදහස්

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 77ක් හුදෙකලා බවින් නිදහස්

දිස්ත්‍රික්ක 11 ක ග්‍රාම නිලධාරී වසම් 77 ක් හුදෙකලා බවින් නිදහස් කරන බව කොවිඩ්- 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කළ ද දිවයිනටම පනවා ඇති සංචරණ සීමාවන්ට තවදුරටත් යටත් වේ.

හුදෙකලා භාවයෙන් නිදහස් කරන ප්‍රදේශ පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here