Home දේශීය පුවත් උණුසුම් පුවත් “වාහන ගෙන්වීම හරි විදියට කරනවා” -කැබිනට් ප්‍රකාශක

“වාහන ගෙන්වීම හරි විදියට කරනවා” -කැබිනට් ප්‍රකාශක

“වාහන ගෙන්වීම හරි විදියට කරනවා” -කැබිනට් ප්‍රකාශක

නිවැරදි ක්‍රමවේදයකට යටත්ව වාහන ගෙන්වීම සිදුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු තීරු බදු සහන සහිත වාහන ගෙන්වීම සිදු කර නොමති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here