Home උණුසුම් පුවත් පස්කදු කඩා වැටේ – මාවනැල්ලලේ නිවසක හතරක්ම යටවේ

පස්කදු කඩා වැටේ – මාවනැල්ලලේ නිවසක හතරක්ම යටවේ

පස්කදු කඩා වැටේ – මාවනැල්ලලේ නිවසක හතරක්ම යටවේ

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසේ සිටි සිව් දෙනෙක් පස්වලට යටවී අතුරුදන්ව තිබේ.

අදාළ පුද්ගලයින් සෙවීම සඳහා යුද හමුදාව මෙහෙයුමක් දියත්කර ඇත.

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද (05) අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here