Home උණුසුම් පුවත් මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අද 48ක්

මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අද 48ක්

මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අද 48ක්

මෙරටින් COVID-19 ආශ්‍රිත මරණ 48 ක් අද (4) වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,656 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here