Home COVID මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ දෙකට ආසන්න වෙයි

මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ දෙකට ආසන්න වෙයි

මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ දෙකට ආසන්න වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) සවස හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද (04) දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3,398කි.

මෙරටින් මෙතෙක් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණනද ඒ අනුව 199,242ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here