ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසුව රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩිකිරීමක් සිදු කළ හැක්කේ 2025 වසරේ ජුනි මාසයේ සිට බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයා බවට පත් නොවන බව දන්නා නිසා ජනවාරි මාසයේ සිටම වැටුප් වැඩි කරන බව පැවසුවද එය කළ නොහැකි දෙයක් බවත් හෙතෙම කියා සිටී.
ජාතික ජන බලවේග රජයක් යටතේ වැටුප් ඉහළ නංවන්නේ ජීවන වියදමට අනුරූපීව බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන්ම වැටුප්ඉහළ නැංවීම එය මාස හයෙන් හයට සිදකරන බවද හෙතෙම කියා සිටියේය.