Home දේශීය පුවත් උණුසුම් පුවත් ඡන්දෙ දාන්න පෞද්ගලික අංශයේ අයට නිවාඩු ලැබෙන විදිය

ඡන්දෙ දාන්න පෞද්ගලික අංශයේ අයට නිවාඩු ලැබෙන විදිය

ඡන්දෙ දාන්න පෞද්ගලික අංශයේ අයට නිවාඩු ලැබෙන විදිය

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 වැනි දින පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ඡන්දය සලකුණු කිරීම සඳහා නිවාඩු ලබා දීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් කර තිබේ.

නිවාඩු ලබාදීම සිදුකළ යුතු ආකාරය පහතින් දැක්වේ.

40 km හෝ ඊට අඩු නම් – දින භාගයයි
40 kmත් 100 kmත් අතර නම් – දින එකයි
100 kmත් 150 kmත් අතර නම් – දින එකයි, භාගයයි
150 kmට වැඩි නම් – දින දෙකයි

අවස්ථාවෝචිතව දින 3ක් දක්වා නිවාඩු ලබා දිය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here