Home උණුසුම් පුවත් ඡන්ද රාජකාරියට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්

ඡන්ද රාජකාරියට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්

ඡන්ද රාජකාරියට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්

ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරින් අවශ්‍ය ප්‍රමාණය කොටස් වශයෙන් තෝරා ගන්නා බවයි.

අයැදුම්පත් කැඳවා සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here