තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කම්කරු සහ විදේශ රැකියා ජනාධිපති උපදේශක ධුරය මනුෂට

    කම්කරු සහ විදේශ රැකියා ජනාධිපති උපදේශක ධුරය මනුෂට

    කම්කරු සහ විදේශ රැකියා ජනාධිපති උපදේශක ධුරයට මනුෂ නානායක්කාර මහතා පත් කර තිබේ.

    වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම කර ඇත.

    මෙම පත් කිරීමට අදාල ලිපිය ජනාධිපතිවරයා විසින් මනුෂ නානායක්කාර මහතාට ලබාදී තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img