Home උණුසුම් පුවත් පෝලිම් මතක් වෙන, රනිල්ගේ ඡන්ද ලකුණ

පෝලිම් මතක් වෙන, රනිල්ගේ ඡන්ද ලකුණ

පෝලිම් මතක් වෙන, රනිල්ගේ ඡන්ද ලකුණ

ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ “ගෑස් සිලින්ඩරය” බවට අද ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටී.

අද දින නාමයෝජනා ලබාදුන් අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ලකුණ ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here