තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෝලිම් මතක් වෙන, රනිල්ගේ ඡන්ද ලකුණ

    පෝලිම් මතක් වෙන, රනිල්ගේ ඡන්ද ලකුණ

    ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ “ගෑස් සිලින්ඩරය” බවට අද ප්‍රකාශයට පත්කර තිබේ.

    ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටී.

    අද දින නාමයෝජනා ලබාදුන් අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ලකුණ ලබාදී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img