Home දේශීය පුවත් උණුසුම් පුවත් හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකුත් ජනපති සටනට

හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකුත් ජනපති සටනට

හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකුත් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය, රොෂාන් රණසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (11) පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‍පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here