fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතියක් පුරා ග්‍රාම නිලධාරීන් කරන්න හදන දේ..

    සතියක් පුරා ග්‍රාම නිලධාරීන් කරන්න හදන දේ..

    spot_img

    හෙට(12) සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.

    ඔවුන් පවසන්නේ අගොස්තු 12 සහ 13 යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවය.

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධයට එක්ව සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img