Home උණුසුම් පුවත් රනිල්ට සහය දෙන ලැයිස්තුව සීඝ්‍රයෙන් ඉහළට

රනිල්ට සහය දෙන ලැයිස්තුව සීඝ්‍රයෙන් ඉහළට

රනිල්ට සහය දෙන ලැයිස්තුව සීඝ්‍රයෙන් ඉහළට

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 එකඟතාවය පළකර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.

මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී එම මන්ත්‍රීවරුන් මෙම තීරණය දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here