ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 එකඟතාවය පළකර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.
මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී එම මන්ත්‍රීවරුන් මෙම තීරණය දන්වා ඇත.