තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුරෝපා සංගම් සභාපතිනියට චීන අගමැතිගෙන් සුබ පැතුම්

    යුරෝපා සංගම් සභාපතිනියට චීන අගමැතිගෙන් සුබ පැතුම්

     
    යුරෝපා සංගමයේ සභාපති ධුරයට යළි තේරී පත්වූ Ursula Von der Leyen මහත්මියට චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (23) යොමු කර ඇත.
     
    යුරෝපා සංගමය සමග සබඳතාව මෙන්ම යුරෝපා සංගමයේ වැදගත් කාර්යභාරය හා බලපෑම චීන රජය ඉහළින් අගය කරන බව ලී ච්‍යං මහතා පැවසීය. වර්තමානයේ චීන යුරෝපා සබඳතාව ස්ථාවර ලෙස වර්ධනය වී ඇති අතර,  ද්විපාර්ශ්වික සංවාද හා සහයෝගිතා ඔස්සේ සක්‍රිය ප්‍රතිඵල ලබා ඇති බව ද ඔහු තම පණිවුඩයෙන් පෙන්වාදෙයි. 
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img