Home උණුසුම් පුවත් ඡන්දෙට මුද්‍රණ වියදම මිලියන 800ක්!

ඡන්දෙට මුද්‍රණ වියදම මිලියන 800ක්!

ඡන්දෙට මුද්‍රණ වියදම මිලියන 800ක්!

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි
රජයේ මුද්‍රණාලයාධිපති, ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවාය.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව හෙතම කියා සිටියාය.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවද ඇය ප්‍රකාශ කළා ය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඊට අදාල පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබෙනු ඇති බවත් රාජ්‍ය නිලධාරින් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර ඇතැයිද ඇය සඳහන් කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here