තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනාධිපතිවරණයේ අපේ ලකුණ ටැලිෆෝනය

    ජනාධිපතිවරණයේ අපේ ලකුණ ටැලිෆෝනය

    ජනාධිපතිවරණය කල් දැමීමට කොතරම් උපාය මාර්ග යෙදුවද ජනතා පරමාධිපත්‍යට බලපෑම් කිරීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

    ජනාධිපතිවරණය කැඳවීම ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක් නිසා එය කිසිසේත් කල් දැමිය නොහැකි බව හෙතම පැවසීය.

    සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය ලෙස පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන ඇති බවත් දුරකතනය ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ස්ථීර බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img