Home උණුසුම් පුවත් නැවේ ගින්න නිවේ – හමුදා කණ්ඩායම් නැවට ගොඩවෙයි

නැවේ ගින්න නිවේ – හමුදා කණ්ඩායම් නැවට ගොඩවෙයි

නැවේ ගින්න නිවේ – හමුදා කණ්ඩායම් නැවට ගොඩවෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවමින් සිටින කණ්ඩායම් මේ වනවිට ගින්න නිවූ නෞකාව මතට ගොඩවී තිබේ.

ඔවුන් මේ වනවිට තක්සේරු කිරීම් සිදු කෙරෙමින් පවතී.

ගිනිගත් දැවැන්ත නෞකාව ගින්න නිවා මේ මට්ටමට ගෙනඒමට හැකිවීම මෙම මෙහෙයුමේ විශාල ජයග්‍රහණයක් බව ඊට සහය දෙන ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා නාවික, ගුවන් හමුදා කණ්ඩායම් ගින්න නිවීමේ කටයුතුවලට සහය වීම සදහා ඉන්දිය වෙරළාරක්ෂක බළකායේ යාත්‍රා දෙකක් සහ ගුවන් යානයක් සහය දක්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here