fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    2023 (2024) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

    ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk  මගින් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකියි.

    ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.