Home උණුසුම් පුවත් “වාහන ගෙන්වනවා නම් ඩොලර් මැනේජ් කරගන්න පුළුවන්” -මහබැංකුව (📹)

“වාහන ගෙන්වනවා නම් ඩොලර් මැනේජ් කරගන්න පුළුවන්” -මහබැංකුව (📹)

“වාහන ගෙන්වනවා නම් ඩොලර් මැනේජ් කරගන්න පුළුවන්” -මහබැංකුව (📹)

වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රටේ මුල්‍ය ප්‍රතිපත්ති විවරණය සඳහා ඊයේ(28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියාසිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here