Home උණුසුම් පුවත් මහ හුළඟක් ගැන රටටම අනතුරු ඇඟවීමක්

මහ හුළඟක් ගැන රටටම අනතුරු ඇඟවීමක්

මහ හුළඟක් ගැන රටටම අනතුරු ඇඟවීමක්

දිවයින හරහා නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් රටේ සියලුම දිස්ත්‍රික්වලට තද සුළං අවදානම් පිළිබඳ කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.

මේ අතර අද දිනයේ බලපෑ හැකි වැසි තත්ත්වය පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහත නිවේදනය නිකුත් කර ඇත.

මුහුදු ප්‍රදේශ වෙත යළි දැනුම් දෙන තෙක් නොයන ලෙස ද ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here