Home දේශීය පුවත් ගිනිගත් නෞකාවේ විමර්ශන රහස් පොලීසියට

ගිනිගත් නෞකාවේ විමර්ශන රහස් පොලීසියට

ගිනිගත් නෞකාවේ විමර්ශන රහස් පොලීසියට

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න පිළිබද විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නෞකා ගින්න ගැන විමර්ශන භාරදී ඇත්තේ අද (30) ය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් අද සවස නෞකාවේ කපිතාන්වරයාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here