Home උණුසුම් පුවත් O/L ඉංග්‍රීසි ප්‍රශ්න පිටකළාට ගම්පහ ගුරුවරියක් අත්අඩංගුවට

O/L ඉංග්‍රීසි ප්‍රශ්න පිටකළාට ගම්පහ ගුරුවරියක් අත්අඩංගුවට

O/L ඉංග්‍රීසි ප්‍රශ්න පිටකළාට ගම්පහ ගුරුවරියක් අත්අඩංගුවට

මේ වන විට පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ ජාලය මගින් හුවමාරු කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ගම්පහ පාසලක ගුරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

මෙම විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ හසලකදී උපකාරක පංති ගුරුවරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here