Home COVID පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රිවරයකුට කොවිඩ්

පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රිවරයකුට කොවිඩ්

පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රිවරයකුට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ අනුව කොවිඩ් තුන්වැනි රැල්ලේදී කොවිඩ් ආසාදනය වූ පස්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුයි.

මීට පෙර පොදුජන පෙරමුණේ මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේස්වරන්, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වූ මුජිබර් රහුමාන්, නලින් බණ්ඩාර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට ද කොවිඩ් ආසාදනය විය.

ඔවුන් සුවවෙමින් පවතින බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here