තවත්
    මුල් පිටුවදේශීය පුවත්කූරගල රජමහා විහාරයේ ධාතු මන්දිරයට හොරු පනී

    කූරගල රජමහා විහාරයේ ධාතු මන්දිරයට හොරු පනී

    කූරගල රජමහා විහාරස්ථානයේ ධාතු මන්දරයේ මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කල්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    ධාතු මන්දිරයේ ලී පෙට්ටියක තිබුණු රුපියල් ලක්ෂ 03ක මුදලක් සොරකම්කර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ ය.

    එම පැමිණිල්ලකර ඇත්තේ මහනුවර වත්තේගම පදිංචිකරුවෙක් වන විහාරස්ථානයේ මූල්‍ය කලමනාකරු විසිනි. මෙම සොරකම පසුගිය 18 වෙනිදා සවස 6.00ත් 19 වෙනිදා සවස 4.30ත් අතර කාලය තුල සිදුවී ඇතැයි සැක කෙරේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img